FAST NEWS

24×7 Around the Globe

එජාපයේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවට එ.එල්.එම් නසීර්…

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස හිටපු නැගෙනහිර පළාත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ එ.එල්.එම් නසීර් (SLMC) පත් කිරිමට ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසයේ නායක රාවුෆ් හකිම් විසින් කටයුතු කර තිබේ.

පසුගිය 18 වැනිදා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු එ.එච්.එම් සල්මාන් (SLMC) පුරප්පාඩු වු ධුරය සඳහා මොහු පත් කෙරෙනු ඇත.

DE සිල්වා