FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් වෛද්‍ය සභාවට 04 ක් වැඩි ඡන්දයෙන්..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සඳහා ඊයේ (25)පැවති උණුසුම් නිලවරණයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් හතරදෙනෙකු තේරී පත් වී තිබේ.

එහිදී සීයයට 77 ක ප්‍රතිශතයක් වාර්තා කරමීන් එම සංගමයේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඡන්ද 6254 ක් ලබාගෙන තිබේ.

ඉන් අනතුරුව පිළිවෙලින් වෛද්‍ය නලින්ද හේරත් ඡන්ද 5676ක් හා වෛද්‍ය හැරිස් පතිරගේ සහ ඡන්ද 5250 ක් ලබා තෙරි පත්ව තිබේ.

එසේම වෛද්‍ය නවින්ද සොයිසාද ඡන්ද 5117ක් ලබා එම සංගමය වෙනුවෙන් වෛද්‍ය සභාව වෙනුවෙන් තෙරි පත්ව තිබේ.

DE සිල්වා