FAST NEWS

24×7 Around the Globe

එජාපයේ සරණලාල් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි..

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නව මන්ත්‍රිවරයෙක් ලෙස චන්ද්‍රසෝම සරණලාල් මහතා අද (25) බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතා ඉදිරියේ දවුරුම් දුන්නේය.

පසුගියදා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙපළක් වන ප්‍රසන්න සම්පත් හා රොයිස් විජිත ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රීධුරවලින් ඉවත්වු අතර ,එහිදී හිස්වූ මන්ත්‍රීධුර දෙකෙන් එකක් සරණලාල් මහතාට හිමිව තිබේ.

DE සිල්වා