FAST NEWS

24×7 Around the Globe

වැල්ලවාය රෝහලේ සුළු සේවකයෝ වර්ජනයකට යති..

වැල්ලවාය මූලික රෝහලේ සුළු සේවකයින් පිරිසක් අද (25) උදෑසන සිට වර්ජනයක නිරත වන බව වාර්තා වේ.

අතිකාල දීමනා නොගෙවීම, නියමිත නිවාඩු නොලැබීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය පැවැත්වෙන් බවත්, මෙම තත්වය හේතුවෙන් රෝහල් කටයුතුවලට යම් බධාවක් මතුව ඇති බවත් පැවසේ.

DE සිල්වා