ඌව පළාත් සභාව ඉදිරිපිට ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 02 ක් ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් සෙන්දිල් තොණ්ඩමන්ගේ ආධාරකරුවන් සහ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ඒ.ගනේෂමූර්ති අතර මෙම ගැටුම හටගෙන ඇති බවත් පැවසේ.
DE සිල්වා








