FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක සෆීක් රාජාබ්දීන් එම තනතුරෙන් හා ඔහු විසින් දරණ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

එ අනුව ඔහු අද (24) එම තනතුරුවලින් ඉල්ලා අස්වුණු බව එම පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ෆේස් බුක් හරහා ඔහු පැවසූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මතු වූ ගැටළුකාරී තත්ත්වය පිළිබඳව පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් කරුණු විමසිමේ සිද්ධියක් මුල් කරගනිමීන් ඔහු එම තනතුරුවලින් ඉල්ලා අස් වී ඇති බවද පැවසේ.

DE සිල්වා