FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට උණුසුම් තත්වයක්…

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

මෙ වන විට එහි නිළවරණය පැවැත්වෙන අතර,එම ස්ථානය ඉදිරිපිට රැස්වු කණ්ඩායම් දෙකක් අතර මෙම උණුසුම් තත්වය ඇති තිබෙන බවත් පැවසේ.

DE සිල්වා