FAST NEWS

24×7 Around the Globe

වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 10 ක් අවලංගුයි ..

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් කොළඹ කොටුවේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇති දුම්රිය ගමන්වාර  10 ක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසය.

ඉල්ලිම් 04 ක් මුලික කරගනිමීන් අද (24) දිනය තුල වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය සදහන් කර තිබුණි.