FAST NEWS

24×7 Around the Globe

ඇලස්කා මුහුදේ 08.02 ක භූකම්පනයක් – සුනාමී අනතුරු ඇගවිම් නිකුත් කෙරේ..

අමෙරිකානු වේලාවෙන් පෙරවරු 09.31 ට (ශ්‍රී ලංකා -03.01) පමණ දකුණු ඇල්ස්කාවේ කොඩ්ක් දිවයිනට ආසන්න මුහුදේ කිලෝ මීටර් 300 ක් ගිණිකොණට වන්නට කිලෝ මීටර් 10 ක් ගැඹුරු මුහුදේ මැග්නිටියුට් 08.02 ක ප්‍රභලත්වයෙන් යුත් ප්‍රභල භූකම්පනයක් ඇතිව තිබේ.

මෙ හෙයින් සුනාමී පුර්ව අනතුරු ඇගවිම් එ ආශ්‍රීත කලාපයට නිකුත් කර ඇති බව බී.බී.සී පුවත් වාර්තා පවසයි.

DE සිල්වා