FAST NEWS

24×7 Around the Globe

කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට – පෙබරවාරි 19 පෙර විවාදයක්..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව හා බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමීසමේ පිළිබඳ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

මේ සම්බන්ධ විවාදය පෙබරවාරි 19 දිනට ප්‍රථම ලබාදීමට බලාපොරොත්තුවන බවද කතානායක කරු ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.

DE සිල්වා