FAST NEWS

24×7 Around the Globe

ජනමාධ්‍ය නි.ඇමති ඉල්ලා අස්වෙයි.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කළා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පිරිසක් වත්මන් ආණ්ඩුවට සහය දීමට ගත් තීරණයත් සමග ඔහු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.