FAST NEWS

24×7 Around the Globe

රජයේ තක්සේරුකරුවන් නිසා ලෝටස් පාර වැසෙයි..

පෞද්ගලීකරණය නොකරන ලෙස ඉල්ලා රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සංවිධානය කළ පාගමන අද (23) මරදානේ සිට කොළඹ කොටුවට වෙත මේවන විට පැමිණෙමින් තිබේ.

මෙ හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගයක් වන ලෝටස් පාර වසා දමා ඇති බවත්, එහෙයින් එ අවට වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද පැවසේ.

DE සිල්වා