FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාර ගැනීම පෙබරවාර 02 දක්වා දිර්ඝ කෙරේ..

2017 / 2018 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය පෙබරවාරි 02 දා දක්වා දීර්ඝ කොට ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

එ අනුව http://www.admission.ugc.ac.lk/ දරණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිළ වෙබ් අඩෙවියට පිවිසෙමින් පෙබරවාර 02 වැනිදා දක්වා මෙම අයැදුම් කිරිම් සිදු කළ හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

DE සිල්වා