FAST NEWS

24×7 Around the Globe

අදට (23) නියමීත කැබිනට් රැස්වීම කල් දැමේ..

සතියකට වරක්‌ සෑම අඟහරුවාදා දිනකම පැවැත්වෙන ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම අද (23) නොපැවැත්වෙන බව කැබිනට්‌ ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් සහභාගි වන බැවින් කැබිනට්‌ රැස්‌වීම මෙම මස 30 වැනිදා තෙක්‌ කල් දමා ඇති බවත් පවසේ.

DE සිල්වා