FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වටරවුම වැසෙයි..

රැකියා විරහිත උපාධිධාරීන් පවත්වන විරෝධතා පාගමනක් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරන හෙයින් මෙ වන විට ලෝටස් වටරවුමෙන් ජනපති ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගය තාවකාලකව වසා දැමු බව පොලිසීය කියයි.

එසේම මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රීතව මේ වන විට විශාල රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය පවසයි.

DE සිල්වා