FAST NEWS

24×7 Around the Globe

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් සම්බන්ධ තහනමක් පනවයි..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

එ අනුව ලංකා භූමිතෙල් රථවාහනවලට, කර්මාන්ත ශාලාවලට, බවුසර්වලට හා තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

DE සිල්වා