බදුල්ල දෙමළ බාළිකා විදුහලේ විදුහල්පතිනියව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා දණ ගැස්සවුයේයැයි පැවසෙන සිද්ධියට අදාළව විරෝධය දක්වමින් දෙමළ බාළිකා විදුහලේ සේවකයන් හා දෙමාපියන් එක්ව එම පාසල ඉදිරිපිට අද (22) පෙරවරුවේ සිට විරෝධතාවක් පවත්වමින් සිටින බව වාර්තා වේ.
ඌව ප්‍රධාන ඇමති හා අධ්‍යපන ලේකම්වරිය අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාකරුවන් පවසයි.
එසේම මේ වන විට ඌව පළාත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් කැරළි මර්දන ඒකකය කැඳවා තිබේ.
DE සිල්වා








