FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරු අග්‍රමාත්‍ය ලී සියෙන් ලූන්ග් අද දිවයිනට..

නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22දා) දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු ලබන 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැදි සිටිමට නියමීතය.

සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා හෙට (23) උදෑසන ජනාධිපති මෛත්‍රිරිපාල සිරිසේන මහතා හමුවී නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලබන අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට නියමීත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

DE සිල්වා