FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරිහු අද විදී බසිති..

රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධයෙන් රජය මෙතෙක් විසදුම් ලබා නොදීම හේතුවෙන් අද (22) දිනයේ කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය පවසයි.

උපාධිධාරින් 53,000ක් සඳහා මෙතෙක් රැකියා ලබාදීමට රජය කටයුතු කර නොමැති බව එම සංගමය පවසයි.

DE සිල්වා