FAST NEWS

24×7 Around the Globe

ඌව මහ ඇමති ඉල්ලා අස්වෙයි ..

විදුහල්පතිනියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වි ඇති ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වන තෙක් පළාත් සභාව තුල දරණ පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.