විදුහල්පතිනියක දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.








