FAST NEWS

24×7 Around the Globe

විදුලිබල සේවක වැටුප් විෂමතා සෙවිමට පංච පුද්ගල කමීටුවක්..

විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. විරිතමුල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට සාමාජිකයින් 05 දෙනෙකුගෙන් වෙයි.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් විදුලි සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ (18) පස්වරුවේ තාවකාලිකව අවසන් කළහ.

DE සිල්වා