FAST NEWS

24×7 Around the Globe

උදයංගට අයත් දේපල විකිණීම හා උකස් තැබීම තහනම්…

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

එසේම ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය.

DE සිල්වා