FAST NEWS

24×7 Around the Globe

විදුලි වර්ජනය අවසන්..

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ඊයේ (17) පොලිස් විශේෂ බලකාය යොදා පහරදීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩවර්ජනය නවතා දමන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක විය.