FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරු ඇතුළු දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසී…

අල්ලස් කොමිසම විසින් ගොනුකර විභාග වන නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ තවත් දෙදෙනෙකුට මාර්තු 08 වැනිදා අධිකරණයේ පෙනි සිටින ලෙස අද (18) සිතාසි නිකුත් කළේය.

DE සිල්වා