FAST NEWS

24×7 Around the Globe

මත්පැන් පිළිබඳ ගැසට් නිවේදන හකුළා ගනියි..

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරිමට පනවා තිබූ තහනම හා මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාවල් සංශෝධනය කරනු ලැබූ ගැසට් නිවේදන දෙක ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යශය මගින් ඉවත් කරගෙන තිබේ.

DE සිල්වා