FAST NEWS

24×7 Around the Globe

රංඡිත් සොයිසාගේ සංවිධායක කම උපාලි චන්ද්‍රසේනට දෙයි..

ඒකාබද්ධ විපක්ෂ පාර්ශවය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාව රක්වාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවත්කර, එ වෙනුවට ජි.කේ උපාලි චන්ද්‍රසේන මහතා පත් කිරීමට එම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

DE සිල්වා