FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී රෝහිතට විදේශගතවීමට අධිකරණයෙන් අවසර..

සිය වැටුපෙන් සහ ආදායම්වලින් උපයාගත නොහැකි මුදල් හා දේපල වල හිමිකාරීත්වය දැරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව නඩුවකට අදාළව ,එ මහතා විදෙස්ගත වීම සඳහා සිදුකළ ඉල්ලිමකට කොළඹ මහාධිකරණය අද (17) අවසර ලබා දුන්නේය.

පෙබරවාරි මස 18 වන දින සිට මාර්තු මස 03 වනදා දක්වා සමුළුවකට සහභාගී වීම සඳහා විදෙස්ගත වීමට මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

DE සිල්වා