FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තා හා බරපතල වංචා වාර්තා පාර්ලිමේන්තු මහ ලේකම් අතට..

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරිම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරිමේ ජනාධිපති කොමීෂන් සභාවේ වාර්තාව සහ බරපතල වංචා විමර්ශණය කළ ජනාධිපති කොමීෂන් සභාව පරීක්ෂණ පැවැත්වූ සිද්ධීන් 34 කට අදාල වාර්තා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කළ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මාධ්‍ය වෙත ප්‍රකාශ ක‍ළේය.

එ අනුව එම වාර්තා කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත අතර එය අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහු විසින් පක්ෂ නායක රැස්වීමක් කැදවා මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

DE සිල්වා