FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමිසමේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට…

බැඳුම්කර කොමිසමේ වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ සැණින් පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කරන බව ද ඒ අනුව එය බදාදා (17) ජනතාවට දැකගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

De සිල්වා