ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කොළඹ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කලේය.
De සිල්වා








