FAST NEWS

24×7 Around the Globe

නාමයෝජනා පිළිබද පෙත්සම් 14 ක් සලකා බැලිම 19 වැනිදා..

පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14 ක් ලබන 19 වනදා සළකා බැලීමට අදාළ පෙත්සම් අද(16) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය දැනුම් දි තිබේ.

DE සිල්වා