FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වැසේ..

ආබාධිත රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන් විසින් පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් මෙ වන වට කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය  පවසයි.

මෙ හේතුවෙන් ආදල මාර්ගය වෙනුවට රියැදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන්නැයිද පොලිසිය ඉල්ලා සිටියි.

De සිල්වා