FAST NEWS

24×7 Around the Globe

දෙහිඅත්තකණ්ඩිය නාමයෝජනාව වෙනුවෙන් වු ශ්‍රීලනිප පෙත්සම ඉවතට..

ඉදිරි පළාත් පාලන  මැතිවරණය සදහා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කල නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

DE සිල්වා