FAST NEWS

24×7 Around the Globe

හැකිනම් ශ්‍රී ලනිපයෙන් ඉවත් වෙන්න..

අලුත් පක්ෂයක් ගොඩනගාගෙන ඇති පිරිස්වලට හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන ලෙස අභීයෝග කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝමාගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය

ජනාධිපතිවරයා පවසන්නේ අලුත් පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගත් බවට මාධ්‍ය සාකච්ඡාවලදී පවසන ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොව වෙනත් පක්ෂයකට ඡන්දය ලබා දෙන්නැයි ජනතාවට පැවසීම විහිළුවට කරුණක් බවයි.

De සිල්වා