FAST NEWS

24×7 Around the Globe

තාලෙයිබාන් නායක මුල්ලාහ් ඕමාර් මරුට.

තාලෙයිබාන් නායක මුල්ලාහ් ඕමාර් මීය ගිය බව ඇෆ්ගනිථාන රාජ්‍ය ආරංචි මාර්ග සන්ඳඑන් කර සිටියි.

නමුත් මෙ සම්බන්ධයෙන් තාලෙයිබාන් සංවිධානය මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර සිටියි.