FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් හා මීහින් ලංකා පිළිබද කොමීසම ලබන සතියේ පත් කෙරේ..

නව ජනපති කොමිසම ලබන සතියේ
මිහින් ලංකා හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම්වල සිදුව ඇති දුෂණ පිළිබඳ සොයන නව ජනාධිපති කොමිසම ලබන සතියේ පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන පවසා සිටියේය.

දඹුල්ලේ පැවැත්වෙන ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

De සිල්වා