FAST NEWS

24×7 Around the Globe

හිටපු සබරගමු මහ ඇමති පොහොට්ටුවට ..

හිටපු සබරගමු පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත්  මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබේ.

හෙතෙම කෑගල්ලේ පැවැත්වෙන එම පෙරමුණේ රැස්විමකදි මෙසේ  එක්ව ඇති  බව වාර්තා වේ.

De සිල්වා