FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි 15 වැනිදා…

2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි මස 15 වනදා කොළඹ ඉසිපතන විද්‍යාලයේ දී පෙ.ව. 8.00 ට පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

සියලුම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා මෙදින විධිමත් ලෙ‍ස පන්ති ආරම්භ කිරීමට නියමිතය.

DE සිල්වා