FAST NEWS

24×7 Around the Globe

ගණේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ..

දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගණේමුල්ල ගුවන් පාලම අද (11) පෙරවරුවේ අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

මීටර් 275 ක දිගින් යුත් මෙම පාලම ගණේමුල්ල නගරයේ පැවති අධික වාහන තදබදය මග හැරීම සඳහා ඉදි කළේය.

DE සිල්වා