FAST NEWS

24×7 Around the Globe

සහකාර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙක්ට ස්ථාන මාරු..

සහකාර පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටියි.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත මෙම මාරුවිම් සිදුකළ බවද එම මුලස්ථානය පවසයි.

මාරු කිරිම් ලැයිස්තුව පහතින්..

Capture

DE සිල්වා