FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තුවට…

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරිමේ ජනාධිපති විමර්ශනය කිරීමේ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26 ක් මෙම මස 17 වනදා වන විට පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් එම පිටපත් අදාළ දිනයේදී පාර්ලිමේන්තුවට නිකුත් කිරීමටව නියමීතව ඇති බවත් වාර්තා වේ.

පාර්ලිමේන්තුව සභාවාරය සඳහා රැස් වන්නේ ලබන 23 වැනිදාය.

DE සිල්වා