FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන්ට තිබු මත්පැන් තහනම ඉවත් කෙරේ..

කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට මෙන්ම මත්පැන් අලෙවිකරන හා නිෂ්පාදනය කරන ස්ථානවල සේවයට පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන්  ක⁣ළේය.

De සිල්වා