FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද දැක්වීම් පත‍්‍රිකා නිකුත් කිරීම දින දෙකකින් කල් දැමේ..

පළාත් පාලන මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින්ට අදාළව නිල තැපැල් ඡන්ද දැක්වීම් පත‍්‍රිකා නිකුත් කිරීම දින දෙකකින් කල් දැමීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමීෂන් සභා ආරංචි මාර්ග පවසයි.

එම පත්‍රිකා හෙට (11) දිනයේ බෙදා හරින බව මැතිවරණ කොමීෂන් සභාව මීන් පෙර ප්‍රකාශ කර තිබුණී.

DE සිල්වා