අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමීන් සිටියදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාව මැදට පැමිණ විරෝධය පළකිරිම හේතුවෙන් ඇතිවු උණුසුම් තත්වයක් හේතුවෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10 කට තාවකාලිකව කල් තබා ඇති බව වාර්තා වේ.
විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව මෙලෙස තාවකාලිකව කල් තබා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
DE සිල්වා








