FAST NEWS

24×7 Around the Globe

නෞකාවක ධීවර බෝට්ටුවක් ගැටී දෙදෙනෙක් මරුට..

දෙවුන්දර සිට නාවික සැතපුම් 13ක් ඈතින් පිහිටි මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රී 11.30ට පමණ සිදුව ඇති නෞකාවක ධීවර බෝට්ටුවක් ගැටීමෙන් සිදුවු අනතුරකින් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොගෙන ඇති අතර තවත් එක් අයෙකු අතුරුදන් වී තිබේ.

එසේම අනතුරෙන් තිදෙනෙකු දිවි ගලවාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

DE සිල්වා