FAST NEWS

24×7 Around the Globe

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනක්ට වහාම මාරු..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදිමට කටයුතු කල බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටියි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

DE සිල්වා