FAST NEWS

24×7 Around the Globe

හොන්ඩුරාස් ආසන්න මුහුදුදේ මැග්නිටියුඩ් 7.6 ක භූකම්පනයකින් සුනාමී අවධානමක්..

අප්‍රිකානු කලාපයේ රටක් වන හොන්ඩුරාස් රාජ්‍යය ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 7.6 ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම භූකම්පනය හේතුවෙන් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය විසින් කැරබියන් කලාපයේ අවට රටවල්වලට පූර්ව සුනාමි අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

DE සිල්යා