FAST NEWS

24×7 Around the Globe

ඩී.කේ.පී. ඇතුළ 05 දෙනෙකුට ඇප නියම කෙරේ..

2008-2009 කාල වකවානුව තුළ තරුණයන් 11 දෙනෙක් අතුරුදන්වීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක මහතා හා තවත් පස් දෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (09දා) නියෝග කළේය.

එ අනුව එක් අයෙකුට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් නිදහස් කිරමට අධිකරණය නියෝග කළේය.

DE සිල්වා