FAST NEWS

24×7 Around the Globe

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අනිද්දා පැවත්වීමට නියමිතයි..

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අනිද්දා (10) පැවත්වෙන බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවල පවසයි.

වැඩබලන පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා වෙත කළ දැනුම්දීමකට අනුව මෙම රැස්වීම කැඳවා ඇති බවයි.